Learn Adobe Illustrator in Sinhala with Fiverr ( 100% Practical course with 50 Projects )

PHOTO-2024-10-19-12-19-45
Isuru Dinusha
Last Update November 17, 2024
5.0 /5
(2)
58 already enrolled

About This Course

Adobe Illustrator Software එකේ සියලුම Tools සහ Techniqes පැය 5ක් වැනි පොඩි කාලයකදී Projects 50 කින් ඉගෙනගන්න ඔයාට පුලුවන්. ඉගෙන ගන්න ගමන් අත්දැකීම් ලැබෙන නිසා අඩු කාලයකින් ඔයාට මේ software එක Master කරන්න පුලුවන්.

  • මෙම පාඨමාලාව Beginner Level එකක්. මූලික දැනුමක් අවශ්ය වන්නේ නෑ. විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් කල සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , Design ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න ඔබ වෙනුවෙන් නිර්.මාණය කරලා තියෙන්නේ.
  • සියලු Tools සහ Techniques ආවරණය වන පරිදි පාඨමාලාව සකසා ඇත.
  • ඔබට පාඨමාලාවේ කුමන හෝ යමක් පිලිබද උපකාරයක් අවශ්‍ය නම් ඕනෑම වෙලාවක අපව සම්බන්ධ කරගන්න. ඔබ පාඨමාලාව අවසන් කරන තුරු අපි ඔබ සමග අනිවාර්‍යයෙන් ම ඉන්නවා.
  • Projects 50 අවසන් වූ පසු ඔබට පහසු වෙලාවක Zoom Session එක පැවැත්වීමට අප සමග සාකච්ඡා කරගන්නත් පුලුවන්.

Adobe Illustrator Software එක භාවිතා කරලා Logo Design, Flyer Design, Poster Design, Infography, Package Design, Map Design, T shirt Design වගේ පුලුල් පරාසයක පැතිරුනු Graphic නිර්.මාණ කරගන්න පුලුවන්. මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉහත කී Graphics නිර්.මාණ තනිවම කරගන්න හැකියාව ලැබීම සහතිකයි .

Learning Objectives

Logo designing
Flyer Design
Poster Design
Infography
Package Design
Tshirt Design

Material Includes

  • Adobe Illustrator Software
  • Font Packs
  • Samples

Target Audience

  • School Leavers
  • Entrepreneurs

Curriculum

57 Lessons5h 30m

Understand Basic Tools For Designs

Create Japan Flag using Basic Shapes13:12Preview
Create Red Cross using Basic Shapes6:09
Create Old Windows Logo using Basic Shapes4:12
Create a Fish using basic Shapes8:30
Create a vector Art using basic shapes7:51
Create Audi Logo using Ellipse Tool7:07
Create Famous KM Player using Polygon Tool6:38
Create Mitsubishi Logo using simple shapes6:25
Create German Flag3:52
Create New Mobitel Logo using basic shapes and techniques5:15

Understand Advance shapes for designs

Uses of pen tool for Designs

Uses of Type Tool for Projects

How to use techniques when designing

Fiverr

Designing

Your Instructors

Isuru Dinusha

5.0/5
1 Course
2 Reviews
58 Students

මම දිනූෂ ගුණරත්න. ක්ෂේත්‍රයේ වසර 5ක අත්දැකීම් එක්ක තමයි මේ Course එක Create වෙන්නේ. විනෝදාංශයක් විදිහට පටන් ගත්තත් Design වලට තියෙන කැමැත්ත නිසා Software එක Master කරන්න මට පුලුවන් උනා. ඉතිං මම ඉගෙනගත්ත දැනුම Share කරගන්න තමයි මේ Course එක නිර්.මාණය කරලා තියෙන්නේ.

See more

Student Feedback

5.0
2 Ratings
100%
0%
0%
0%
0%

Reviews (2)

Great 👍

Great..!

රු3,800.00

Level
All Levels
Duration 5.5 hours
Lectures
57 lectures
Language
Sinhala

Material Includes

  • Adobe Illustrator Software
  • Font Packs
  • Samples

Want to receive push notifications for all major on-site activities?

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.