Certificate in Web Design With Fiverr
About This Course
Certificate in Web Design කියන්නේ වෙබ් නිර්මාණයේ තාක්ෂණික පැතිකඩ ගැන දැනුම ලබා දෙන මූලික පාඨමාලාවක්. මෙම පාඨමාලාවෙන්, ඔබට නිර්මාණශීලීව සහ පාරිභෝගික අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් වෙබ් අඩවි නිර්මාණය කිරීමේ හැකියාවක් ලබා ගත හැකිය. WordPress වැනි ප්‍රසිද්ධ Content Management System එක භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය සහ WooCommerce වැනි eCommerce function එක් කිරීම ද මෙහි ආවරණය වේ.
Fiverr කියන්නේ ලොව පුරා නිදහස් පරිශ්රයක සිට සේවාවන් විකිණීමට සහ ලබාගැනීමට හැකි Freelance වෙබ් අඩවියක්. Fiverr මගින්, ඔබට ඔබගේ වෙබ් නිර්මාණ කුසලතා භාවිතා කර, වෘත්තීයමය වෙබ් අඩවි නිර්මාණ සේවා සපයන freelancer කෙනෙකු වශයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබේ. Fiverr තුළ, ඔබ විසින් සපයන සේවාවන් ප්‍රදර්ශනය කරමින් ගනුදෙනුකරුවන්ට සේවාවන් විකිණීමට හැකිවීමත්, ඔබේ කුසලතා ඔස්සේ අදායම් ලබා ගැනීමත් සමඟ වැඩි පාරිභෝගික පදනමක් ගොඩනගා ගත හැක.
මේ දෙකේ සම්බන්ධතාවය භාවිතා කරමින් Certificate in Web Design පාඨමාලාව හරහා ඔබේ වෙබ් නිර්මාණ හැකියාවන් භාවිතා කරමින්, Fiverr වැනි Freelance වෙබ් අඩවි තුළින් වෘත්තීයමය හැකියාවන් වැඩිදියුණු කරගත හැක.
Learning Objectives
Target Audience
- Beginners in Web Development
- Entrepreneurs and Small Business Owners
- Freelancers and Gig Workers
- Students and Recent Graduates
- Professionals Seeking Career Change