Complete Alibaba Importing Course

Untitled-design-22
Loshitha Dhananjaya
Last Update October 15, 2024
396 already enrolled

About This Course

ශ්‍රී ලන්කාවේ පළමු වතාවට Alibaba website එක හරහා නිශ්පාදනයන් ආනයනය කර ශ්‍රී ලන්කාව තුල සාර්ථකව ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම අප ඔබට මේ පාඨමාලාව තුලින් ලබා දෙන්නෙමු. මේ පාඨමාලාව තුලින් ඔබ alibaba වෙබ්සයිට් එක ගැන ඉගෙනීම පමණක් නොව, ඔබගේම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සෑම විශයක්ම අපි ඔබට ගෙන එන්නමු.

  • ඔයා Alibaba website එක ගැන හැමදේම ඉගෙන ගන්නවා. Website එකට log වෙන තැන ඉදන් order එකක් place කරල ලන්කාවට deliver වෙන තැන වෙනකම් සම්පූර්ණ process එකම
  • ඒකට අවශ්‍ය කරන Shipping agents ලගේ information අපි share කරනවා ඔයා එක්ක
  • ලන්කාවේ Delivery companies ගැන සහ accounts හදන විදිය delivery interface මේ හැමදේම අපි කතා කරනවා
  • Business card, Letter heads, Thank you cards, Courier Bags design කරන විදිය අපි කතා කරනවා
  • Logo design කරන විදිය අපි කතා කරනවා
  • Facebook page එකක් නිර්මාණය කරන තැන ඉදන් Advanced facebook marketing හැමදේම අපි කතා කරනවා
  • Email marketing කරන විදිය අපි කතා කරනවා
  • Daraz Complete Guide
  • ඔයාටම කියලා E-commerce website එකක් coding දැනුමක් නොමැතිව නිර්මාණය කරගන්නේ කොහොමද කියල අපි කතා කරනවා

ඉතින් හොදම දේ තමයි මේ පාඨමාලාව Studio Quality Video Series එකක් විදියට තියෙන්නෙ. කැමති වෙලාවක ඔයාට Account log එකට වෙලා බලන්න පුලුවන්. ඔයා මේ පාඨමාලාව කරගෙන යද්දි ඔයාට සතියේ දින වල උදෑසන 8 සිට සවස 5 දක්වා මාව whatsapp හරහා සම්බන්ද කරගෙන නොමිලේ consultation එක ගන්න පුලුවන්

Learning Objectives

Learn Everything about importing from alibaba til you receive the goods
You'll get shipping information details
Learn about sri lankan courier companies
All you need to know about Daraz Selling
All you need to know about Custom Branding
Learn about, Pricing the products and costing
Lean about Social Media Management
Learn about Facebook marketing, Instagram marketing
Learn About Daraz - A-Z Daraz Comprehensive Guide
Facebook Ads, Instagram Ads, Daraz Ads
Learn about Email marketing
Learn About Web designing using word-press
Designing, Branding also thought in this course
Learn about Local Courier Services

Requirements

  • No any additional requirements needed

Target Audience

  • O/L, A/L Students
  • Business Owners
  • Entrepreneurs

Curriculum

95 Lessons10h

Introduction

පාඨමාලාව ගැන හැදින්වීම1:44Preview
ඔබ මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉගෙන ගන්නේ මොනවාද?4:12Preview
මේ පාඨමාලාවෙන් ලැබෙන අවස්ථා මොනවාද?2:09Preview

Alibaba Platform එකට ප්‍රවේශයක් ලබාගමු

Alibaba.com තුළ ඇනවුමක් දක්වා වූ ක්‍රියාවලිය

ශ්‍රී ලන්කාවේ delivery companies

Brand එකට අවශ්‍ය Designing ටික කරගමු

Invoicing ගැන ඔබ දැනගත යුතු දේ

Facebook Management

Facebook Ads Manager

Product Costs, Selling price, Markup Percentage, Profits

Design & Print Thank you Cards, Courier Bags

website එකක් හදාගමු

Email Marketing ගැන දැනගමු

Daraz Selling Complete Guide

Your Instructors

Loshitha Dhananjaya

Digital Marketing Manager

5.0/5
4 Courses
6 Reviews
833 Students

Loshitha Dhananjaya, is a KHDA-certified digital marketer and entrepreneur based in Dubai. He has over 7 years of experience working with local and international clients, he is currently running his own successful Business called Homie in sri Lanka & his personal Brand called Loshitha Dhananjaya

He is specialize in providing professional web design, graphic design, and digital marketing services to small and medium-sized businesses. he is passionate about helping businesses grow and thrive online. He is dedicated to creating visually appealing and user-friendly websites that help his clients stand out in the digital landscape.

In addition to his work as an entrepreneur, He also a dedicated educator and enjoy sharing his knowledge and experience with others. He well-versed in the latest trends and technologies in digital marketing, and he is committed to helping his students acquire the skills and knowledge they need to succeed in the same field.

Overall, He is driven by his passion for helping businesses succeed in the ever-evolving digital world, and he is committed to providing his students with the tools they need to do the same.

See more

රු3,800.00රු4,500.00

16% off
Level
All Levels
Duration 10 hours
Lectures
95 lectures
Language
Sinhala

Want to receive push notifications for all major on-site activities?

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare

Don't have an account yet? Sign up for free

No apps configured. Please contact your administrator.
No apps configured. Please contact your administrator.