Certificate in Graphic Designing
About This Course
Adobe photoshop, adobe illustrator, corel draw , InDesign කියන softwares හතරම 100% ප්‍රායෝගිකව සහ සිංහලෙන් රුපියල් 5000 වගේ ඉතාම සුලු මුදලකට ඉගෙන ගන්න පුලුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද?
ඔව් ඔයාට ඒක විශ්වාස කරන්නම වෙනවා! Certificate in Graphic Designing පාඨමාලාව දැන් ඔයාට රුපියල් 5000 වගේ මුදලකට the masters pod platform එක හරහා මිළදී ගන්න පුලුවන්.
මේ පාඨමාලාවට සම්බන්ද වෙන්න ඔයාට කිසිම මූලික දැනුමක් අවශ්ය වෙන්නේ නෑ. Graphic Designing Basic එකේ ඉදන් Advanced Techniques වෙනකම් a-z අපි මේ පාඨමාලාවෙන් ඔයාට කියල දෙන්න සූදානම්!
ඒ විතරක් නෙවෙයි ඔයාට Lifetime Support එකත් ලැබෙනවා. පාඨමාලාව කරගෙන යද්දි ඔයාට එන ඕනිම ප්‍රශ්නෙකට අපි උත්තර දෙන්නත් සූදානමින් ඉන්නවා!
අනිත් වටිනම දේ තමයි ඔයා මේ ඉගෙන ගන්න Skills Fiverr වගේ Freelancing Platform වල Sell කරලා ආදයමක් හොයන්නේ කොහොමද කියලත් අපි කියලා දෙනවා!
පාඨමාලාව 100% අවසන් කරාට පස්සෙ තමයි ඔයාට Certificate එකත් Platform එකෙන් Issue වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ Certificate එක ඕනම වෙලාවක Website එකෙන් බලන්න පුලුවන්. Linkedin එකේ Share කරන්නත් පුලුවන්. ඔයා කරන හැමදේම අපි Proper System එකකින් Monitor කරනවා. ඉතින් කාටවත් හොර බොරු කරලා Certificate ගන්න හම්බෙන්නේ නෑ. ඒහින්දා හරියට Course එක කරලා ඉතාම ලේසියෙන් Certificate එක ගන්න ඔයාට පුලුවන්
✨✨Lifetime Support ✨✨
පාඨමාලාව කරගෙන යද්දි ඔයාට Lifetime Support එකත් ලැබෙනවා. ඔයාට පාඨමාලාවේ තේරෙන්නේ නැති ඕනිම දේකට ඔයාට අපිව සම්බන්ද කරගන්නත් පුලුවන්. අපේ whatsapp community එකටත් ඔයාව අපි එකතු කරගන්නවා! ✨✨✨
එහෙනම් පාඨමාලාවට සම්බන්ද වෙන්න පල්ලෙහාම තියෙන Enroll Now Button එක කරන්න.!
Learning Objectives
Target Audience
- Graphic Design Field එකේ ඉස්සරහට යන්න කැමති ඕනම කෙනෙකුට මේ පාඨමාලාව කරන්න පුලුවන්
- ඔයා o/l, A/l කරලා අවසාන නම්
- ඔයා Graphic designer කෙනෙක් විදියට Freelancing කරන්න බලාපොරොත්තු වෙනවනම්
- Business එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම්
Curriculum
Photoshop Introduction
Certificate in Graphic Designing19:38
Introduction to the ADOBE Photoshop interface7:25
Photoshop Section – 1
Photoshop Section – 2
Photoshop Section – 3
Photoshop Section – 4
Photoshop Section – 5
Photoshop Section – 6
Illustrator Introduction
Illustrator Section – 1
Illustrator Section – 2
Illustrator Section – 3
Illustrator Section – 4
Illustrator Section – 5
Illustrator Section – 6
Illustrator Section – 7
Illustrator Section – 8
Illustrator Section – 9
Illustrator Section – 10
CorelDraw Introduction
CorelDraw Section – 1
CorelDraw Section – 2
CorelDraw Section – 3
CorelDraw Section – 4
InDesign Section – 1
InDesign Section – 2
InDesign Section – 3
InDesign Section – 4
InDesign Section – 5
InDesign Section – 6
Fiverr
Course Updates
Your Instructors
Harshani Wimalarathne
See moreStudent Feedback
Reviews (11)
I followed an online Graphic Designing course, and I can confidently say it was one of the best decisions I've made. This course provided in-depth training on popular graphic design software such as Adobe Photoshop, Illustrator, InDesign, and CorelDRAW.
One of the biggest advantages is that you can log in and watch the lessons at your convenience. It’s truly time-flexible. The teacher explains everything clearly, step by step, making it very easy to understand—even for beginners.
This course is definitely a worthwhile investment.
Highly Recommended!
Highly Recommend this course.
The instructor Miss Harshani teach really well. She helped me to slove my issues always. Thank you Miss ❤️ 😊 🙏
One of the greatest courses i have involved. had a lot of difficulties and issues, but the instructor helped me to solve them very easily. Highly recommended. Thank you very much
The course is designed to be accessible to all, covering all sections in an engaging and easy-to-understand manner. Anyone of any age can participate in the course. I highly recommend this course.
තේරුම් ගැනීමට පහසු ආකාරයට ආකර්ශනීයව සියලු කොටස් ආවරණය වන අයුරින් කියා දෙනවා. පාඨමාලාව සකස් කර ඇති ආකාරයට වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී විය හැක. මෙම පාඨමාලාව ඉතා ඉහළින්ම නිර්දේශ කරනවා.
Best class ekak . Ona welawaka apita wada karanna puluwan. Class eka hadala tyana method eka nam niyamai. Ona kenekta man nam recommend Karanawa. Harima sarala widihata kyala denawa Padma.hodata terena. Harima lesi Igana ganna. E wagema Yana method ekata asai igana ganna.miss hodata class eka Karanawa.
Man deakpu hodama patamalawak . Man higly recomond karanawa.wayas pratharayak nethuwa oni kenekuta ikmanta leran karann puluwan. learn karanna leshi vidiyata kiyala denne..onima welawaka danne nethi ahuwoth ikamnatama kiyala denawa.good job mis...❤️❤️❤️❤️
Your ability to break down complex concepts into clear, engaging lessons is truly impressive. Your passion for the subject makes learning both enjoyable and inspiring. Thank you for making the course so valuable!