Certificate in Tiktok Marketing, Tiktok Ads & Capcut Video Editing
About This Course
Tiktok කියන්නේ ඔයාගේ buisness එක හරි ඔයාගේ personal brand එක හරි ඔයාගේ නිර්මාණශීලී බව පාවිච්චි කරල් වියදමක් නැතුවම ගොඩක් දෙනෙක් අතරට ලේසියෙන් යවන්න පුලුවන් කම තියෙන ලෝකේ එකම platform එක.
හැබයි ඒක නිකම්ම කරන්න බෑ ඔයාට tiktok platform එක ඇතුලේ හරියටම marketing කරන විදිය කොහොමද වගේම tiktok platform එක වැඩ කරන්නේ කියලා ඉගෙන ගතොත් ඔයාට පොඩි කාලයක් ඇතුලේ ඔයාගේ brand එක buisness එක ලොකුම level එකකට ගෙනියන්න පුලුවන් කම තියෙනවා..
ඔයත් දැනටම buisness එකක් තියෙන , buisness එකක් පටන් ගන්න ආසවෙන් ඉන්න , personal brand එකක් හදාගන්න් ආසවෙන් ඉන්න , මොනාහරි talent එකක් ලඟ තියාගෙන ඒක ලෝකෙටම පෙන්නන ආසවෙන් ඉන්න කෙනෙ වෙන්න පුලුවන්.ඉතින් ඔයා කොහොමද ඒක කරන්නේ . අපි හදුන්වා දෙන මේ Certificate in TikTok marketing පාඨමාලාවේ video series එක ඇතුලේ ඔයාගේ buisness එක වගේම ඔයාගේ personal brand එක tiktok platform eka ඇතුලේ අඩු කාලයකින් ලොකු පරාසයක පිරිසකට ගෙනියන්න් පුලුවන් strategies හැමදෙම A to z කියලා දෙනවා.
ඔයා කොහොමද හරි විදියට tiktok account එකක් කට්ටිය engage වෙන විදියට හදාගන්නේ..ඔයා කොහොමද content ideas හොයාගන්නෙ..කොහොමද tikrok video එකක් කට්ටියට බලන්න හිතෙන විදියට හදන්නේ කොහොමද tiktok description එකක් හරි විදියට දාන්නේ කොහොමද hashtags හරි විදියට use කරන්නේ..තව ඔයාලට තාම අලුත් tiktok ads අලුතෙන්ම use කරන්න විදියත් මොනාද මේ tiktok ads කොහොමද අපි tiktok ads අපේ brand එකට ගැලපෙන්න පවිච්චි කරන්නේ වගේ හැමදේම මේ පාඨමාලාවෙන් අපි ඔයාලට කියලා දෙනවා..
ඒ වගේම පාඨමලාව හදාරා අවසානයේ ඔයාලට නිවසටම මෙමගින් වටිනා සහතිකයකුත් ලබා දෙනවා. ඔයාලට ලොකු කාලයක් වැය නොකර ලේසියෙන් අපේ login එකෙන් ගිහින් ඔයාගෙ free time එකේ මේ videos study කරලා ඔයාලට එන ප්රශ්න අපෙන් අහලා විසදගන්නත් අවස්තාව අපි ලබා දෙනවා..ඉතින් එන්න අපිත් එක්ක එකතුවෙන්න..
Learning Objectives
Target Audience
- Anyone looking forward to building a brand
- Business Owners
- Entrepreneurs
- School Leavers
Curriculum
Introduction to tiktok
TIKTOK පාඨමාලාව හදුන්වාදීම4:58
ඇයි අපි අපේ Business එකට Personal Brand එකට TIKTOK පාවිච්චි කරන්නේ8:38
TIKTOK Interface එක හදුන්වාදීම4:24
TIKTOK Profile interface එක හදුන්වාදීම6:55
TIKTOK Business profile interface එක හදුන්වාදීම4:52
TIKTOK Profile Photo Strategy (TikTok Profile Photo එක හරි විදියට මිනිස්සුන් ගෙන්නගන්න පුලුවන් විදියට දාගන්නේ කොහොමද10:16
Add a Tiktok Bio2:18
TIKTOK Algorithm එක වැඩ කරන්නේ කොහොමද20:56
How to success in Tiktok
Best Stretagies to upload Tiktok videos
Tiktok hashtag Strategies
Tiktok Sounds Strategy
Tiktok Creative Center
Tiktok Analytics
Best strategies to post Tiktok Videos
Tiktok Ads
Course Materials
Introduction to google Ads ( Sinhala )
Lets get know about google ads
Account creation for google ads
Google Tag Manager Account and Conversion Tracking
All you need to know when creating a search campaign
Performance Max Campaigns
Youtube Ads
Display ads
How to setup TikTok Settings
How to earn on TikTok
Capcut Video Editing Tutorial
Your Instructors
Ruwin Hasamal
Digital Marketer
Ruwin Hasamal Kannangara is a skilled B.Tech Engineer with a strong foundation in technology and engineering principles. Alongside his technical expertise, he is also a certified digital marketer, blending his engineering background with a keen understanding of the digital landscape. Ruwin's diverse skill set allows him to approach challenges with a holistic view, making him a valuable asset in both the engineering and marketing fields.