Complete Alibaba Importing Course
About This Course
ශ්‍රී ලන්කාවේ පළමු වතාවට Alibaba website එක හරහා නිශ්පාදනයන් ආනයනය කර ශ්‍රී ලන්කාව තුල සාර්ථකව ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම අප ඔබට මේ පාඨමාලාව තුලින් ලබා දෙන්නෙමු. මේ පාඨමාලාව තුලින් ඔබ alibaba වෙබ්සයිට් එක ගැන ඉගෙනීම පමණක් නොව, ඔබගේම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය සෑම විශයක්ම අපි ඔබට ගෙන එන්නමු.
- ඔයා Alibaba website එක ගැන හැමදේම ඉගෙන ගන්නවා. Website එකට log වෙන තැන ඉදන් order එකක් place කරල ලන්කාවට deliver වෙන තැන වෙනකම් සම්පූර්ණ process එකම
- ඒකට අවශ්‍ය කරන Shipping agents ලගේ information අපි share කරනවා ඔයා එක්ක
- ලන්කාවේ Delivery companies ගැන සහ accounts හදන විදිය delivery interface මේ හැමදේම අපි කතා කරනවා
- Business card, Letter heads, Thank you cards, Courier Bags design කරන විදිය අපි කතා කරනවා
- Logo design කරන විදිය අපි කතා කරනවා
- Facebook page එකක් නිර්මාණය කරන තැන ඉදන් Advanced facebook marketing හැමදේම අපි කතා කරනවා
- Email marketing කරන විදිය අපි කතා කරනවා
- Daraz Complete Guide
- ඔයාටම කියලා E-commerce website එකක් coding දැනුමක් නොමැතිව නිර්මාණය කරගන්නේ කොහොමද කියල අපි කතා කරනවා
ඉතින් හොදම දේ තමයි මේ පාඨමාලාව Studio Quality Video Series එකක් විදියට තියෙන්නෙ. කැමති වෙලාවක ඔයාට Account log එකට වෙලා බලන්න පුලුවන්. ඔයා මේ පාඨමාලාව කරගෙන යද්දි ඔයාට සතියේ දින වල උදෑසන 8 සිට සවස 5 දක්වා මාව whatsapp හරහා සම්බන්ද කරගෙන නොමිලේ consultation එක ගන්න පුලුවන්
Learning Objectives
Requirements
- No any additional requirements needed
Target Audience
- O/L, A/L Students
- Business Owners
- Entrepreneurs
Curriculum
Introduction
පාඨමාලාව ගැන හැදින්වීම1:44
ඔබ මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉගෙන ගන්නේ මොනවාද?4:12
මේ පාඨමාලාවෙන් ලැබෙන අවස්ථා මොනවාද?2:09
Alibaba Platform එකට ප්‍රවේශයක් ලබාගමු
Alibaba.com තුළ ඇනවුමක් දක්වා වූ ක්‍රියාවලිය
ශ්‍රී ලන්කාවේ delivery companies
Brand එකට අවශ්‍ය Designing ටික කරගමු
Invoicing ගැන ඔබ දැනගත යුතු දේ
Facebook Management
Facebook Ads Manager
Product Costs, Selling price, Markup Percentage, Profits
Design & Print Thank you Cards, Courier Bags
website එකක් හදාගමු
Email Marketing ගැන දැනගමු
Daraz Selling Complete Guide
Your Instructors
Loshitha Dhananjaya
Digital Marketing Manager
Loshitha Dhananjaya, is a KHDA-certified digital marketer and entrepreneur based in Dubai. He has over 7 years of experience working with local and international clients, he is currently running his own successful Business called Homie in sri Lanka & his personal Brand called Loshitha Dhananjaya
He is specialize in providing professional web design, graphic design, and digital marketing services to small and medium-sized businesses. he is passionate about helping businesses grow and thrive online. He is dedicated to creating visually appealing and user-friendly websites that help his clients stand out in the digital landscape.
In addition to his work as an entrepreneur, He also a dedicated educator and enjoy sharing his knowledge and experience with others. He well-versed in the latest trends and technologies in digital marketing, and he is committed to helping his students acquire the skills and knowledge they need to succeed in the same field.
Overall, He is driven by his passion for helping businesses succeed in the ever-evolving digital world, and he is committed to providing his students with the tools they need to do the same.