Learn Adobe Illustrator in Sinhala with Fiverr ( 100% Practical course with 50+ Projects )
About This Course
Adobe Illustrator Software එකේ සියලුම Tools සහ Techniqes පැය 6ක් වැනි පොඩි කාලයකදී Projects 50+ කින් ඉගෙනගන්න ඔයාට පුලුවන්. ඉගෙන ගන්න ගමන් අත්දැකීම් ලැබෙන නිසා අඩු කාලයකින් ඔයාට මේ software එක Master කරන්න පුලුවන්.
- මෙම පාඨමාලාව Beginner Level එකක්. මූලික දැනුමක් අවශ්ය වන්නේ නෑ. විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන් කල සිසුන් , විශ්ව විද්‍යාල සිසුන් , Design ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්න ඔබ වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන්නේ.
- සියලු Tools සහ Techniques ආවරණය වන පරිදි පාඨමාලාව සකසා ඇත.
- ඔබට පාඨමාලාවේ කුමන හෝ යමක් පිලිබද උපකාරයක් අවශ්‍ය නම් ඕනෑම වෙලාවක අපව සම්බන්ධ කරගන්න. ඔබ පාඨමාලාව අවසන් කරන තුරු අපි ඔබ සමග අනිවාර්‍යයෙන් ම ඉන්නවා.
- Projects 50+ අවසන් වූ පසු ඔබට පහසු වෙලාවක Zoom Session එක පැවැත්වීමට අප සමග සාකච්ඡා කරගන්නත් පුලුවන්.
Adobe Illustrator Software එක භාවිතා කරලා Logo Design, Flyer Design, Poster Design, Infography, Package Design, Map Design, T shirt Design වගේ පුලුල් පරාසයක පැතිරුනු Graphic නිර්.මාණ කරගන්න පුලුවන්. මේ පාඨමාලාව හැදෑරීමෙන් ඉහත කී Graphics නිර්.මාණ තනිවම කරගන්න හැකියාව ලැබීම සහතිකයි .
Learning Objectives
Target Audience
- School Leavers
- University Students
- Entrepreneurs
Curriculum
Illustrator Software Installation
Software Installation Guide3:57
Understand Basic Tools For Designs
Understand Advance shapes for designs
Uses of pen tool for Designs
Uses of Type Tool for Projects
How to use techniques when designing
Designing
Fiverr
Your Instructors
Isuru Dinusha
මම දිනූෂ ගුණරත්න. ක්ෂේත්‍රයේ වසර 5ක අත්දැකීම් එක්ක තමයි මේ Course එක Create වෙන්නේ. විනෝදාංශයක් විදිහට පටන් ගත්තත් Design වලට තියෙන කැමැත්ත නිසා Software එක Master කරන්න මට පුලුවන් උනා. ඉතිං මම ඉගෙනගත්ත දැනුම Share කරගන්න තමයි මේ Course එක නිර්.මාණය කරලා තියෙන්නේ.
Student Feedback
Reviews (31)
Thankyou so much sir💐 I recently completed Adobe Illustrator course and found it really helpful. The lessons were clear, easy to follow, and packed with useful tips. I learned a lot about creating vector art, logos, and design basics. It was a great experience overall, and I’d definitely recommend it to anyone looking to get started with Illustrator♥️
Sir teaches in a way that is easy to understand even for someone who doesn't know anything. Really simple and clear, we understand. I joined the class with zero mind, but now I am happy with where I am. Thank you very much sir 🥰
I’m incredibly grateful to my sir for teaching me Adobe Illustrator. His guidance, patience, and deep knowledge made complex tools easy to understand. Because of his support, I’ve grown confident in my skills and now create with ease and creativity. I wouldn’t be where I am today without his mentorship. His clear teaching and constant encouragement helped me build the skills I now use confidently in my work. I owe much of my progress and success to his dedication and support!!!!!!
මම ඉලස්ට්‍රේට ගැන වැඩි දැනුමක් තිබුන කෙනෙක් නෙවේ.එහෙන් මෙහෙන් ඇහිද ගත්තු කෑලි ටිකක් විතරයි දැනගෙන හිටියෙ.හැබැයි මේ කෝස් එකෙන් පස්සෙ මාර දේවල් ගොඩක් මන් ඉගෙන ගත්තා.ගෙවන ගානට මාරම වටිනවා මේක.අනික අපිට ප්‍රශ්නයක් අහගන්න ඕන උනාම ඒවට පොඩි කාලයක් ඇතුලත රිප්ලයි ලැබෙනව ගොඩක් වෙලාවට.මාරම සපෝට් එකක් ලැබෙන්නෙ අපිට.ඉතින් බය නැතුව ඕනම කෙනෙක්ට බිංදුවෙ ඉදන් පටන්ගන්න පුලුවන් මෙතනින්.තැන්ක්ස් අයියෙ මේක මාරම වටින කෝස් එකක් 🤩
මම සහභාගී වුණු Sirගේ Adobe Illustrator පාඨමාලාව ඇත්තටම මගේ ජීවිතේ හමුවූ හොඳම graphic design පාඨමාලාවක්. කිසිම පසුබැසීමක් නැති අයෙක්ටවත් මුල සිටම design එකක් හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න මේක වටින හොඳම තැනක්.
Sir විසින් හැමදේම ඉතාම සරලව, සවිස්තරව පැහැදිලි කළා. ඒ වගේම practical එකත් එක්කම ගිය නිසා, theory එකට විතරක් සීමාවක් නැතුව real-world skills develop කරගන්න පුළුවන් වුණා.
සමහර වෙලාවට design concepts උගන්න ගන්න ගොඩක් අය අමාරුවෙන් හැසිරෙනව, හැබැයි Sir ඉගෙනුම් ක්‍රමය නිසා ඒක අතිශයින්ම පහසු වුණා. මට පුළුවන් වෙලාවක message එකක් දැම්මොත්, ඒකට ඉතා ඉක්මනින් සහ උනන්දුවෙන් පිළිතුරු දුන්නා. ඒක නියම support එකක්.
🤍
Zero experience එකක් තිබුණාටවත් follow කරන්න ලේසි
Practical work වලට වැඩිපුර අවධානය
Class sessions වල supportive environment එක
Skills develop කරන්න perfect platform එකක්
අවසාන වශයෙන්:
Sirගේ මේ පාඨමාලාව recommendations 100% worth වෙන එකක්. මම හදවතින්ම සර්ට ස්තුතියි!
ඔබගේ ඉදිරි පාඨමාලා සහ වැඩකටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
Thank you so much, Sir!
With heartfelt gratitude and respect.❤️🙏
This course is absolutely helpful for a beginner. Lectures is really helpful. Highly recommend this course ⭐️⭐️
this is one of the best course where you can gain a lot of knowledge about adobe illustrator in a very short time. highly recommended.
I used to think that Adobe Illustrator was difficult for so long... It was only after taking this course that I realized that you can create a beautiful design using very easy techniques. A great course for a beginner.